විභජ්ජවාදියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශාස්වත, උච්ඡේදවාදී අන්තයන්හි ගමන් නොකර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නා.