විභව තණ්හාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ත්‍රිවිධ තෘෂ්ණාවලින් එකක් ; උච්ඡේද දෘෂ්ටිය හා සම්ප්‍රයුක්ත ලෝභය.