විමල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. නිර්මල වූ ; පිරිසිදු වූ ; නොකිලිටි වූ.2. නිර්මල දෙය ; මල රහිත ද්රව්යය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1535 ← විමලසුඛුමච්ඡවි විමලා →