විය පුහුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. විය ගහේ මැද කවාකාරව පුහුලක් මෙන් සිටින සේ සාදන ලද කොටස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1536 ← විය පැහැදම් ගෙවීම විය පොල්ල →