වියත්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැරණි සිංහල රාජ සභාවේ රජුට අනුශාසනා කළ පණ්ඩිතයන්ගේ ප්‍රධානියා.