වියන් තට්ටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වියන මෙන් පැවතීමට වහලකට යටි පැත්තේ සවි කරන ලද ලෑලි තට්ටුව.2. (කථා.) වියනක් අතුරා සාදන ලද ආසනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1538 ← වියන් ඇඳු වියන් දුඹුළු →