විරාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාගය රහිත බව ; විතරාගය.
2. ප්‍රහාණය කිරීම.
3. නො ඇල්මට හේතුවන නිර්වාණය ; ඛය විරාගය හා අච්චන්ත විරාගය.
4. වෙනස් වර්ණය ; විවිධ වර්ණය ; නොයෙක් වර්ණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. apathy
2. detachment
3. n. passionlessness