විරුද්ධ පක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එකඟ නොවී, එරෙහි ව කටයුතු කරන කණ්ඩායම.
2. පාර්ලිමේන්තුවක ආණ්ඩු කරන පක්ෂයට විරුද්ධ පක්ෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. opposition