විරුදුකාරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රාජාදීන්ට ස්ත්‍රෝත්‍ර ගායනා කරන්නා.2. රබාන වයමින් විරුදු කියා ජීවිකාව කරගන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1543 ← විරුදු උවම් විරුදුනාමය →