විරූපී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවලක්ෂණ ; අශෝභන.
2. වැරදිලෙස ; විකෘතව පිහිටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. amorphous
2. a. deformed
3. a. evil
4. a. ill-favoured
5. malformed
6. a. misshapen
7. a. shapeless
8. a. sinister
9. a. ugly