විරූහනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පැළවීම ; අංකුර නැඟීම.2. දියුණුවීම ; වැඩීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. growthසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1544 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4075 ← විරූහන විරූහන්ත →