විරේචකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බඩ ශුද්ධ වීම සඳහා දෙන ඖෂධය ; විරේක බෙහෙත.2. (ඖෂධ භාවිතයෙන්) මළ පහ කිරීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Med. cathartic2. laxativeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1544 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4075 ← විරේචක බෙහෙත විරේචන →