විරෝචන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බබළන ; දිලිසෙන.
1. නා.ප්ර. බැබළීම ; දිලිසීම.
2. සක් දෙවිඳුන් කුසරජුට පැළඳ වූ අෂ්ටවඞ්ක මාණික්යය.
3. සූර්යයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. shining
1. වි. බබළන ; දිලිසෙන.
1. නා.ප්ර. බැබළීම ; දිලිසීම.
2. සක් දෙවිඳුන් කුසරජුට පැළඳ වූ අෂ්ටවඞ්ක මාණික්යය.
3. සූර්යයා.
a. shining