විලන්ගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිරකරුවන්, උම්මත්තකයින් සහ මෙල්ල කිරීමට අපහසු අලි ඇතුන් ආදී සිව්පාවුන් පාලනය කිරීමට අත් හෝ පා හිරවන සේ දමන උපකරණය ; මාංචුව.