විලම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රමාදය ; ප්‍රමාද වී සිදුවන දෙය.
2. නැටුම්, ගැයුම් වැයුම්වල අඩුවේගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. delay
2. Sta. lag