විලම්බිත කොටස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලාභාංශ ගෙවීමේ දී වෙනත් සියලු කොටස්වලට නිශ්චිත ලාභාංශ ගෙවීමෙන් පසු එසේ ලැබීමට හිමිකම් ඇති ව්යාපාර කොටස් වර්ගයක්.