විල්ගම්මුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුරාණ ලංකාවේ විහාර ඇසුරු කොට පැවති ආයතන අටෙන් එකක් ; මෙය පොළොන්නරු ජේතවන විහාරයෙහි වූ බව සඳහන් වේ.
2. ඒ ඒ කාලවල විල්ගම්මුල ආයතනයේ වැඩ සිටි ප්රධාන භික්ෂූන් වහන්සේ.