විලාසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් තැනැත්තකු, සත්ත්වයකු, භාණ්ඩයක්, ස්ථානයක් හෝ අන් දැයක් හඳුනාගැනීම් සඳහා භාවිත වන මුලකුරු, හංවඩු, ලිපිනය ආදි සලකුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. address