විලිම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනුෂ්‍ය පාදයෙහි පසු කොටස ; යටිපතුලේ පසු භාගය ; බොලට පිටුපසින් යටිපතුලේ කොටස.
2. ඇඳුම්වල විසිතුරු කළ වාටිය.