විවක්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැවසීමට ඇති කැමැත්ත ; ප්‍රකාශ කිරීමට ඇති අභිප්‍රාය.
2. අර්ථය.