විවට්ටසාගරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කල්ප විනාශයෙහි ලෝක ධාතුව (කෙළ ලක්ෂයක් සක්වළ) පුරා පැතිරී පවත්නා ජලකඳ.