විවත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. (මල් පෙති ආදිය මෙන්) විවෘත වීම ; විදාරණය ; ප්රසාරණය.2. විවෘතව උච්චාරණය වීම ; සංවෘත නොවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1548 ← විවණ්ණෙසි විවත්ත →