විවර්තකල්පය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සිවුවැදෑරුම් මහා කල්පයන්ගෙන් එකක් ; සම්පත්ති මහා මේඝයේ පටන් හිර සඳ ලොව පහළවීම දක්වා ලෝකය වැඩෙමින් සිටින කාලය.