විවර්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වැඩිදියුණු කිරීම ; විශාල කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. accretion
2. n. enlargement
3. Sur. enlarging