විවස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විස්තරය ; විවරණය.
1. වි. ඉවසිලි නැති වූ ; හදිසි වූ ; ඉක්මන් වූ.
2. අවුල් වූ ; ව්‍යාකූල වූ.