විවෘත වෙළඳපොළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මහ බැංකුව සිය සුරැකුම්පත් විකිණීම හා මිලදී ගැනීමේ කටයුතු සිදුවන වෙළඳපොළ.
2. ඉල්ලුමේ හා සැපයුමේ තරගකාරී බව නිසා මිල නියම වන වෙළඳ ආයතනය.