විවේක කාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැඩපල, සේවා කටයුතු ආදියෙන් තොර වේලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. intermission
2. n. interval
3. n. leisure