විශ්වාස-භංග යෝජනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ආයතනයක ක්‍රියාපද්ධතිය කෙරෙහි විශ්වාසය නැති බව දැක්වීම සඳහා ඉදිරිපත් කරන විරුද්ධ යෝජනාව.