විශිෂ්ට තාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් ද්රව්යයක ග්රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙන්ටිග්රේඩ් එකකින් ඉහළ නැංවීම සඳහා අවශ්ය තාප ප්රමාණය ජලය ග්රෑම් එකක් උෂ්ණත්වය සෙන්ටිග්රේඩ් 10 කින් ඉහළ නැංවීම සඳහා අවශ්ය තාප ප්රමාණයට දරන අනුපාතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. specific heat