විශේෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අනෙක් ඒවායින් කැපී පෙනෙන ලක්ෂණය.
2. විශේෂ ලක්ෂණ ඇති කොටස; වෙනස් ලකුණින් යුත් ගණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abnormality
2. n. diversification
3. n. diversity
4. n. exception
5. n. genre
6. n. peculiarity
7. n. property
8. n. speciality
9. Soc. species
10. n. variety