විෂමයුග්මකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජනකයන් දෙදෙනාගෙන් අසමාන ජාන ලැබෙන ශාකයක් හෝ සත්ත්වයෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. heterozygote