විෂමරූප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අසමාන රූපය ; සමානකමක් නොමැති හැඩය.
වි. ප්රමාණයෙන් හෝ හැඩයෙන් හෝ දෙකෙන් ම හෝ වෙනස් වන වර්ණදේහ යුගල පිළිබඳ වූ.