විසරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දුරු කරන ; විනාශ කරන.
2. ව්යාප්ත වන ; පැතිරෙන.
නා.ප්ර. ඒකාකාර සංයුතියක් ඇති වන පරිදි, වායුවල හෝ ද්රවවල අණු, අන්යෝන්ය ලෙස මිශ්ර වීම.
1. වි. දුරු කරන ; විනාශ කරන.
2. ව්යාප්ත වන ; පැතිරෙන.
නා.ප්ර. ඒකාකාර සංයුතියක් ඇති වන පරිදි, වායුවල හෝ ද්රවවල අණු, අන්යෝන්ය ලෙස මිශ්ර වීම.