විස්කි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් බාර්ලි, ආදී ධාන්‍ය වර්ගවලින් පෙරා ගැනෙන මද්‍යපානයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. scotch
2. n. toddy
3. Med. whisky