විස්කෝතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් පාන් (තිරිඟු) පිටිවලින් සාදනු ලබන රසකැවිලි වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. biscuit
2. biscuits