විසාදියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වේදනාව ; රුදාව ; කැක්කුම.2. ශරීරයේ හටගන්නා ගෙඩි විශේෂයක් ; විසප්පු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1564 ← විසාදන විසාධනය →