විහාරගේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. භික්ෂූන් වාසය කරන ගෙය ; ආවාසය.2. බුද්ධ ආදී ප්රතිමා සහිත ගොඩනැගිල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1567 ← විහාරග්ග විහාරචාරිකං →