විහාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චෛත්‍යය, බෝධිය, බුද්ධ මන්දිරය, සංඝාවාස ආදී විහාරාංග වලින්ගෙන් යුත් භික්ෂූන් වාසය කරන බෞද්ධ සිද්ධස්ථානය ; පන්සල ; විහාරස්ථානය.
2. බුදුගෙය ; විහාර ගෙය.
3. හැසිරීම ; පැවැත්ම ; චර්යාව.
4. වාසය ; විහරණය.
5. ක්‍රීඩා මණ්ඩප විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. living
2. Aes. shrine
3. n. temple