විහිගුම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. උතුම් ; ශ්රේෂ්ඨ ; විශිෂ්ට ; මහේශාක්ය.2. මහත් ; විශාල ; ගම්භීර ; සුවිශාල.3. පතළ ; විසුරුණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1567 ← විහිංසූපරතියා විහිඟුම් →