විහිත චතුරස්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක් කෝණයක් 900 ක් වන පරිදි ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඇඳීමට ගන්නා පැතලි උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. set square