විහිදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉදිරියට මෙහෙයවනවා ; අවතීර්ණ කරනවා.
2. දුරු කරනවා ; ඈත් කරනවා.
3. පැහැදිලි ව ඉදිරිපත් කරනවා.
4. පතළ කරනවා.
5. පුබුදු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. deploy
2. vti. dilate