විහිදි අකුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. විසර්ජන මාර්ගය නොපෙනෙන තරම් ඈතක වලාකුළු එළිය කරමින්, ගසන අකුණ.