විහිදීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ව්යාප්තිය ; ප්රසාරණය ; තව තව ඈතට යොමු වීම.
2. වේගයෙන් ඈතට ගමන් කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. deployment
(පාරිභා.) නා. 1. ව්යාප්තිය ; ප්රසාරණය ; තව තව ඈතට යොමු වීම.
2. වේගයෙන් ඈතට ගමන් කිරීම.
n. deployment