විළිරෑන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විළි පැහැරීමේ දී ඊට පහසු වනු පිණිස නැඟිට අල්ලා ගැනීමට සිරස්ව බැඳ ඇති ලණුව.