විළිසංගෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ලජ්ජාව ; ලෝකයාගේ අපවාදයට ඇති බිය ; නොසිරිතක් කිරීමට ඇති පිළිකුල් සහගත සිතුවිල්ල.