වී ගස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නගුලට ගොන් දෙන්නා බැඳීමට යොදා ගත් මැද ලොකු දෙකෙළවර සිහින් හරස් ලීය ; වියදණ්ඩ ; කරත්තයේ ගොනා බඳින ලීය.