වී හුළං කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ හුළඟට අල්ලා වීවල ඇති බොල් ආදිය ඉවත් කරනවා.