වීජ්ජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙපස හෝ එක් පසෙක පෙළට පිහිටි ගොඩනැගිලි සමූහයක් සහිත නගර මාර්ගය ; මාවත ; පාර.
2. දේශීය යාගවල දී කෝටු, ගොක්කොළ, කෙහෙල් පතුරු ආදියෙන් තනා ගත් මැසි පේළිය.