වීදුරුකඩදාසි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දැව භාණ්ඩ මැදීමට ගන්නා කඩදාසි විශේෂයක් ; පොඩි කරන ලද වීදුරු කැබලි අලවන ලද ඝන කඩදාසිය ; වැලිකඩදාසිය.