වීර්යචෛතසිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදු දහමෙහි දැක්වෙන ප්‍රකීර්ණක චෛතසික සයෙන් එකක් ; සිතෙහි පවත්නා සහජාත ධර්ම උත්සාහවත් කරන ස්වභාවය.